මගෙ වයිෆ් ඉස්සල්ලාම මම බෞද්ධ නිසා කැමති උනේම නෑ. මමත් වැඩේ අතෑරියෙම නෑ. එයා ඉස්සර පල්ලියෙ කණුවක්. මම ඉස්සර තද බෞද්ධ. දැන් එයා ඉරිදට පල්ලි යන්නෙ නෑ මන් නිසා. මම එපා කියල නම් නෑ. මමත් දැන් ආගමට එච්චර පන්නන්නෙ නෑ.ඉස්සර බන ඇහුව. දැන් නම් බනක් අහපු කාලයක් මතක නෑ. ආගම් කියන්නෙ මිනිස්සු වෙන් කරන්න තියන...