1. sinhawanshaya

    🔴බල්ලෙකුට වද දීදී ලෝකේ වටේ සාම පාගමන් යාම බුදුදහමට පටහැනියි... ( Elakiri Adi Vesak Poya Thread )🔴

    මට තෙරෙන්නෙ නැ පා ගමන් ගියාම යුද්ද නැවත්තෙන හැටි.
  2. sinhawanshaya

    හොඳ ෆිල්ම්, මිනි ටීවී සීරීස් ටිකක් කියන්නකෝ...

    Terminal list season 1 should be the 2nd. Dont forget recent Dexter seasons. Also, man on fire series, The Boys final season. Niyama avuruddak 2026, punisher film ekak enawa disney may wala
  3. sinhawanshaya

    ☸️සාම පා ගමනේ පච්ඡක්කාර හාමුදුරුවෝ ලංකාවෙන් ගියේ හිත හොඳකින් නෙමේ. සිංහලුන්ගේ ආටෝප ශාද්‍රාව.

    මම කිව්වුවෙ නැද්ද ලන්කාවෙ හොර බෞද්දයො saha andha baudhdhayo වැඩි කියලා. අපි කිව්වුවාම තමයි ජාතිවාදේ Edited: included andha baudhdhayo
  4. sinhawanshaya

    Chinese Store භීෂනේ

    Bubble tea lankawata aawe koy avuruddeda?
  5. sinhawanshaya

    ආලෝකා ආපහු 🇹🇷Türkişh Airline එකෙන් යයි.

    දැන් හිතෙනවා ගිය ආත්මෙ පින කියන එක දැන් වැඩකරන එක ගැන. ඔස්ට්‍රෙලියා වගෙ රටකට immigration එකෙ biosecurity අන්ශයෙන් through යන්න පුලුවන් නම් අන්න.
  6. sinhawanshaya

    ඔලුව අතගාගත්තා

    ටොක්කක් ඇන ගන්න තිබ්බෙ
  7. sinhawanshaya

    Shakila Hapuarachchie | Please don't bully me

    මනුස්සයාට පාඩුවෙ ඉන්න දෙන්න
  8. sinhawanshaya

    මේ වගේ අවස්තාවක උබලා මොකද කරන්නේ?

    ඔය වගෙ නෑදෑයොන්ව අත ඇරලා අවුරුදු 20ක් වත් වෙනවා. OL කාලෙම උන්ව අත ඇරියෙ
  9. sinhawanshaya

    2010 න් පස්සේ ඉපදුණ අයට සිගරට් තහනම් කිරීමට යෝජනාවක්..🔴👍

    බොරු නෙ බන්. Helayo මතට තිත කියලා පටම් ගත්තෙ. ගනයොන්ට පුලුවන් නෙ සිගරට් අරක්කු තහනම් කරන්න ඔච්චර අමාරු නම්
  10. sinhawanshaya

    මාර නැටුමක්නේ ඒක..😳

    දැන් තෙරෙනවා නෙ ලන්කාවෙ ඔච්චර කැත වල් ඇයි කියලා. ඔය ජාන එහෙන් ආවෙ
  11. sinhawanshaya

    Man on Fire

    modernized with changes, haven't watched all yet.
  12. sinhawanshaya

    Man on Fire

    බලන්න පටන් ගත්තා, අද release වුනෙ, ඔරිජිනල් එක 10 සැරයක් බලලා ඇති, ලෙජන්ඩ් Denzel Washington, මෙකත් ආසවෙන් බලන්නෙ.
  13. sinhawanshaya

    Dubai removed visa requirements

    හෙළයො මේන් කියලා යයි තම්බියාගෙ පස් පාගන්න
  14. sinhawanshaya

    පිලිපීන යාලුවෙක් මාර කතාවක් කිව්වා ` රත්තරං

    ඔක කොහොමත් වෙනවා, ටුනා වගෙ මාලු කනකොට (or මෝර මාලූ, සුලු වශයෙන්)
  15. sinhawanshaya

    පිලිපීන යාලුවෙක් මාර කතාවක් කිව්වා ` රත්තරං

    එ රටත් හෙන හොරු ඉන්න රටක්, නැත්නම් ටුවරිස්ම් වලින්ම රට ගොඩ දාගන්න පුල්වන්
  16. sinhawanshaya

    මට වයස 26යි මගෙ ජිවිතේ FAIL !

    Lokuma mistake ema umbe nama
  17. sinhawanshaya

    Mother is detoriating

    Hora baudhdhaya pora wenna yanawa
  18. sinhawanshaya

    Mother is detoriating

    ඔක ඌ දන්නෙ නැ කියලාද හිතන්නෙ?

    No contents