ඔය වගෙ කතා වල කියනවා "එ වඳුරා වෙලා හිටපු එ මම තමයි (රකුසා ඉන්න ජලාශයෙ වතුර උණ බටෙන් බීපු කතාව ), කුඹුරෙ නෙට් එකට අහු වුන කුරුල්ලොන්ගෙන් මුලු නෙට් එකම එක්ක පියාඹමු කියපු කුරුල්ලා තමයි වගෙ කතාවක් ඉස්සරාහට බුදු වෙන කෙනත් කියයි, මෙ පා ගමන ගිය බල්ලා ත් මම තමයි ගිය ආත්මෙ වගෙ kathawak