ආදායම් බලපත්‍රය අලුත් කිරීම....
මචන්ලා මගේ බයික් එක මගේ නමට හරවල නැහැ. තව මාස ගානකින් ඒක විකුනන්න අදහසක් තියෙනවා. කලින් ගත්ත දුම් සහතිකෙයි, ඉන්ෂුවරන්ස් එකියි කල් ඉකුත් වෙන්න තව මාස ගානක් තියෙනවා. ඒවා වලත් ඔක්කොම නම තියෙන්නේ කලින් එක්කෙනාගේ. දැන් මට දැන ගන්න ඔනේ මම ආදායම් බලපත්‍රේ අලුත් කරන්න...