ඔබත් FAD රෝගියෙක්ද?
1. අධ්‍යාපන කටයුතුවලට හෝ වෙනත් වැදගත් දෙයකට ඇති වටිනා කාලය මූණුපොතේ යාලුවන්ගෙ පින්තූර අල්බම් බැලීමට යෙදීම.
2. ජංගම දුරකථනයේ ඉන්ටර්නෙට් පහසුකම් අත්නම්, දවසට එකවරක් හෝ මූණුපොතේ සැරිසරමින් Profile එක බැලීමට ඇති අධික ආශාව.
3. Relationship Status එක වෙනස් කෙරීම පිළිබඳ තම...