මගේ යළුවෙක්ට කෙල්ලෙක් සෙට් කරන්න ප්ලැනක් ගහලා තිබ්බේ. කෙල්ලට කොල්ලෙක් නෑ කියලා 100% ෂුවර් කියලා තමයි හිතන් හිටීයේ. :rofl::rofl: මම නම් කෙල්ල ගැන වැඩිවිස්තරයක් දන්නෙ නැ. ඒත් යාළුවා කියන නිසා පොඩ්ඩක් උදව්වට ගියා. පොඩි සප්රයිස් එකක් දීලා කෙල්ලට ප්රොපොස් කරන්න හිටියේ. :P
අපි ඒ කෙල්ලව දැකලවත්...