මටත් මේ කතාව ඇහුවම ඔලුවට ආවේ ඕක :ROFLMAO:
හරියට නිකන් අපි බඩගින්න නිවෙන්න කෑම කනවා කියලා හැමදාම එකම කන්නේ නෑනේ. කන එකත් රසට හදාපු එකක් කන්නේ.
ඕනෑතරම් තර්ක කරන්න පුළුවන් ඕක නිල් පාට නෙමේ ඔලුවේ මැවෙන මායාවක් අනන්මනම් කියලා. ඒත් අවසන් ප්රතිපලය මොකක්ද ?