1. Maui_15

    බුරියානි රස

    උගන්ඩාවේ කොටි එවන ජෙට් හොඳයි ද? :ROFLMAO: :ROFLMAO:
  2. Maui_15

    නිපුන රණවකව ජනතාව පන්නා දමයි. දිව ගොස් වාහනයෙන් පැනයයි. 🤣

    හඳුන්නෙත්තිව ගෙදර තියලා පාර්ලිමේන්තු යවපු එකා නේද?
  3. Maui_15

    උගන්ඩා නෝට්ටු + Sri Lankan Airline + De La Rue

    ලංකාවේ De la rue එකෙන් මුද්‍රනය කරන්නේ ලංකාවේ මුදල් වලට අමතරව දකුණු ඇමරිකාවේ රටක මුදල් ඒකකයක් විතරයි..
  4. Maui_15

    Ugandan Foreign Reserves

  5. Maui_15

    මෙන්න දෙරණේ දිලිත් ජයවීරත් රැවටුනාලු..🤭🤭

    ඇයි දිලිතයට තව හම්බ කරලා මදිලුද..
  6. Maui_15

    කොළඹට නුවර එකතුවෙයි.... දැන් ගෝඨාගෝගමේ තත්වය..

    අර ගෙට උන ගෝටා ලමිස්සි තාම නාවලා නැද්ද..
  7. Maui_15

    ගුපියො නැවතත් ජ්‍යාත්‍යන්තරයට ගිහිල්ල

    විශ්වය පුරා විහිදී ගියා...
  8. Maui_15

    මිලානෝ නුවර කොන්සල් ජනරාල් ධූරය බන්දු සමරසිංහට

    මහ එකා මැටියෙන් අඹලා ගෝලයෝ ටික රත්තරනින් අඹන්න බෑනේ...
  9. Maui_15

    අරගලය ජෝක් එකක් - කිරුලපන ධම්මවිජය හිමියන්

    Ven. Damma wijaya inner thought : මට V8 එකක් දීපල්ලා..
  10. Maui_15

    කිරිබත්ගොඩ නගරයෙ පැවැත්වු විරෝධතාවට පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පහරදෙයි. 🔴BREAKING

    අර පොන්සියා සද්දේ දාද්දි කේන්ති යනවා උනාට ඔතන ගහගත්තේ නැති එක හොඳයි..කට්ටිය වට වෙලා අරූට නෙලලා ඌ hospital admit උනානං රටේ යන්නේ වෙන news එකක්..ආන්ඩුව කොහොම හරි කොල්ලන්ට කියලා උන්ගෙ බත්ගොට්ටෙකුට නෙලාගන්න මාර try එකක් දෙනවා..
  11. Maui_15

    BREAKING NEWS : මහින්ද එක්ක සකඡ්චාවකට කට්ටිය කැමති වෙලා

    සංස්කරණය නොකර දානවලුද? :ROFLMAO:
  12. Maui_15

    මහින්ද පතිරන රිපෝට් කරමු

    ඌත් උගේ වේල හොයාගන්න අම්මා හරි විකුණන ජාතියේ තව බල්ලෙක්..
  13. Maui_15

    අරගලය අාණ්ඩුව ගණන් ගන්නේ නැත්නම් විදෙස් ශ්‍රමිකයන් දැඩි තීරණයක් ගැනීමට යයි..

    බය වෙන්න දෙයක් නෑ..අර ගණගෙඩියෝ ටිකයි, ගූරාජ් මල් පොන්සියයි, ඩෑන් පොන්සියයි ඩොලර් හොයලා දෙයි..
  14. Maui_15

    මෙන්න ඩෑන් අයියට කේන්ති ගිහින්

    රාජපක්ශ නිකායේ බත් ගොට්ටෝ ටික.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. Maui_15

    කොටින්ගේ බෝම්බ තොගයක් සිලාවතුරෙන් මතුවෙයි

    අම්මෝ අම්මෝ බයේ බෑ..හොඳ වෙලාවට ගෝටා ස' ඉන්නේ අපිව බේරගන්න...අම්මෝ කොටි නැගිටින්න හදන්නේ..

    No contents