ඉතිං හරිනෙ බං, ඩිග්‍රියක් ගන්න අවුරුදු 15 - 20ක් විතර යනව වගේ බුදු වෙන්න අවුරුදු ලක්ශ ගානක් යනව, මොකද්ද අර්බුධය?
ලෝක විනාශය ගැනත් බුද්ධාගමේ කියල තියෙන දේ උබ හිතාගෙන ඉන්න විදිය වැරදියි, බුද්ධාගමේ කියල තියෙන්නෙ ලෝකෙ විනාස වෙලා නැවත ඇතිවෙනව කියල, නැවත බුදුවරු ඇතිවෙන්නෙ නැහැ කියල නෑ
උබ තවුසන්ඩ්...