උඹට ලංකාවට යන්න හදිස්සියක් නැත්තන්, ළමය හම්බවෙනකන් හිටපන්, ඒ අතරේ ටිකෙන් ටික අම්මට කියපන් මේ ගැන.. කොහොමහරි අම්මලාව ගොඩ දාගනින්... අම්මට ළමයෙක් ඉන්නවා කියල කියන්න බැරිනම්.. අම්මලාව shape කලාට පස්සේ, ලංකාවට ගිහින් ටක් ගාල බැඳල, අපොව් ඉක්මනට යන්න ඕනි කියල පලයන්.. පස්සේ කියපන් ළමයෙක් හම්බ වුණා...