අල්ජසීරා මතක් කරන කල් ජවිපෙට අමතක ව තිබූ බටලන්ද. අද බටලන්ද වධකයා ලෙස නම් කරන රනිල්ව, ජවිපෙ තෙවරක්ම බලයට ගෙනාවා. එදා ජවිපෙ තරුණයින් බේරගන්න අරගල කළේ මහින්ද. මහින්ද ජිනීවා ගියා මේ සංහාරය නවත්වන්න. මරන්න හොයන ජවිපෙ තරුණයින් ගෙදර තියාන හිටියා මාස ගනං. එහෙව් මහින්දට හිමි නිවසින් පවා මහින්ද ව යවන්න...