සම්මාවාචා
ලෞකික කටයුතුවලදී පමණක් නොව සංසාරික අගාධයෙන් මිදීමෙහිදී පවා මනාලෙස හික්මවන ලද භාෂාවේ අගය කෙතෙක්දැයි බුදුපියාණන් වහන්සේ වටහා ගෙන සිටි බව සම්මාවාචා, ආර්ය මාර්ගයේ අනිවාර්ය අංගයක් ලෙස පිළිගෙන තිබීමෙන් පැහැදිලි වෙයි
මිනිසාගේ ජීවිතය හා විමුක්තිය උදෙසා නිර්දේශ කොට...