වෙනම මුස්ලිම් පරිපාලන ඒකකයක්
මෛත්‍රී සපථ කොට කීවේ
වෙනම මුස්ලිම් පරිපාලන ඒකකයක් සඳහා
මුස්ලිම් කොන්ග්‍රසය
තමන් සමග ගිවිසුමක්
නැති බව ය.
:P:P:P
හැංගී හැංගී වෙස් බැන්ද ද නටන්නට කරළියට යා යුතු ය.
:lol::lol::lol:
මෙන්න දැන්
අදාළ ගිවිසුම කරලියට විත් තිබේ. මුස්ලිම් කොන්ග්‍රසය විසින් මෙම...