1. xnfa

    ඉස්සරහට වාහන අඩු වෙයිද?

    Second Hand වාහන ටිකක් අඩු උනොත් හොඳයි. කොච්චර කලෙක ඉඳලද මේ බලන් ඉන්නේ. :(
  2. xnfa

    Leather wallet

    නැහැ බන් මන් කියන්නේ 9000කට පාඩුයි කියල (ඔරිජිනල් ප්‍රයිස් එක 14 000 ගානක්). :(
  3. xnfa

    රතිඤ්ඤා අැතුලු ගිණිකෙළි නිශ්පාදනය 25%කින් පහලට..

    ටිකක් ආර්ථිකේ අමාරු වෙනකොට තේරෙනවා ඩෝන් ඩෝන් ගාල ගමටම ඇහෙන්න සල්ලි පුච්චන එක ගොන් වැඩක් කියල.
  4. xnfa

    WSO2 Linux Systems Administration and DevOps Engineering training program

    වෙලාව ගියා සට සට සට සට ගාල. :lol:
  5. xnfa

    Leather wallet

    දැම්ම.
  6. xnfa

    Leather wallet

    අයියෝ සුත්තක් උනා බන්! තොපි මේකේ Ceylon leather craft එක හොඳයි හොඳයි කියපු හින්ද මෙන්න මේක ඔර්ඩර් කරා ඊයේ. ඊයේ උන්ගේ 40% ඔෆර් එකක් තිබිල 14,700.00 LKR original price තිබ්බ එක එක ඩිලිවරි එක්ක 9, 270.00 LKR කට සෙට් උනා. අද හවස වෙද්දී බඩු ආව. ඉදකින් බන් මෙලෝ රහක් නෑ. රහක් නැහැ කියන්නේ...
  7. xnfa

    WSO2 Linux Systems Administration and DevOps Engineering training program

    මාත් එක්සෑම් එක කරා. මටත් තවම ඇවිත් නැහැ. :rolleyes:
  8. xnfa

    Keychron K3 Ultra-slim Wireless Mechanical Keyboard එකක් ගන්න තැනක්.

    තෑම්ක්ස් බෝක්කල! සුවර් එයි නේද ? Out Of Stock මචන්ලා!
  9. xnfa

    chernobyl baluwa

    සුපිරි නේ ?
  10. xnfa

    Keychron K3 Ultra-slim Wireless Mechanical Keyboard එකක් ගන්න තැනක්.

    මචන්ලා මට Keychron K3 Ultra-slim Wireless Mechanical Keyboard එකක් ගන්න ඕනේ. ගන්න හරි ගෙන්න ගන්න හරි විදයක් කියපල්ලකෝ. ලංකාවෙන් එළියෙන් ගෙන්න ගන්නවා නම් සුවර් පිටම ලංකාවට ගෙන්න ගන්න පුළුවන් විදියක් ? මොකද ටෙක් රූට් එකේ එහෙම ඔක්කොම මේක ස්ටොක් ඉවරයි. මට පෙන්නේ ලංකාව ඇතුලේ නම් නැහැ වගේ...
  11. xnfa

    🤩🤩🤩🤩🤩රාජපක්ෂවරු පන්නා දාපු ඒ සුමිහිරි මොහොත

    මේ දවස නම් කවදාවත් අමතක වෙන්නේ නැති දවසක්! :love:
  12. xnfa

    අලුතෙන්ම Node.js ප්‍රොජෙක්ට් එකක් කරනවනම් JSද TSද?

    සංසාරේ! මම මේ දැනුත් කලින් ලියපු JS REST API එකක් TS වලට හරවන ගමන් ඉන්නේ. ඉන්දකින් එපා වෙලා ඉන්නේ. TS ඉගන ගන්න ගමන් තමයි කරන්නේ. ඔලුවත් රිදෙනවා යකෝ! :confused::(:no:
  13. xnfa

    50% අවුරුදු සේල් මාෆියාව..

    අඩෝ දෙකක්ම ගත්ත! :rolleyes:
  14. xnfa

    50% අවුරුදු සේල් මාෆියාව..

    Skechers දෙකක් ගත්ත අබාන්ස් එකෙන් සෙල් දාල. දැනෙන ඔෆර් එකක් නම් වැදුන හැබැයි.
  15. xnfa

    DAY OF THE JACKAL වගේ සීරිස් එකක් කියන්නො

    මේකත් සුපිරි
  16. xnfa

    Leather wallet

    ටිකක් over price වගේ නේද ?

    No contents