චාන්ස් තියෙන්නෙ හරියට ප්‍රශ්නෙ අහන්න කලින් විස්තර දෙන්න පුලුවන් එවුන්ට, උදාහරන, වයස මොනාද? ස්කිල්ස් මොනාද? ඉන්ග්‍රිසි පුලුවන්ද? ඔය වගෙ විස්තර කිව්වුවා නම් ප්‍රශ්නෙ අහන්න කලින් හිතන්න තිබ්බා logical විදියට ප්ලැන් එකක් කරන්න පුලුවන් එකෙක් කියලා.
උඹලාට චාන්ස් නැ!