බෞද්ධයාගේ මුදුන් මල්කඩ කියලා කියන්නේ දළදාවට. යකෝ රටේ රජකම පවා තීරණය කරේ දළදා වහන්සේ මත. එහෙම රටම පුජා කරපු දළදා වහන්සේ වෙනුවෙන් පාරක් වහල තියන්නත් බැරි නම් දැන් මොකටද බන් මේ රටේ බෞද්ධයෝ. අපි ලැජ්ජ වෙන්න ඕනේ බන්. රටක් විදිහට දියුණු වෙන්න ඕනේ තමා. හැබැයි ඔතන පාර අරින්න ඕනේ නෑ. කරන්න පුලුවන්...