බීර සමාගමටත් බදු සහන
ලයන් බීර සමාගමට බීර ගෙන්වීම සඳහා මුදල් අමාත්‍යංශය කැපී පෙනෙන බදු සහනයක් දී ඇතැයි වාර්තාවේ.
දෙමාසයකට පෙර මෙම සමාගමේ කම්හල ගංවතුරෙන් යටවීම නිසා රජය මෙම සහනය සලසා ඇත. වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව රජය මේ සහනය සලසා ඇතැයි දැනගන්නට ඇත.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන මද්‍යසාරවලට අයකරන...