තමන්ගේ යටතේ තියෙන ආයතනයක් ගැන ඇය් මේ වෙලාවේ ඇවිත් මාධ්‍යට කියන්නේ ? මෙය කියපු විදියට වැඩ කෙරෙන්නේ නැද්ද කියල දන ගන්න මාස 8ක් ගියද? කොම්පැනි වහෙනකල්, මිනී මැරෙනකල් මෙයත් නිදාගෙනද හිටියේ. මේ දේශපාලුවෝ ඔක්කොගෙම තියෙන්නේ බොරු ෂෝ විතරයි
මගේ කිසි වැරද්දක් නෑ . ඔක්කොටම හේතුව මහා බැංකුව, එක නිසා මට...