1. ROCCO-X

    (වැළලුවෙ නැද්ද පො***) කොවිඩ් දේහයන් 31ක් භූමදානය කර අවසන්!

    :lol: පව් බං මුං..මුං හිතන්නෙ හැමෝම මුං වගේ රාජපක්ෂගෙ ඉඳුල් කන හිඟන්නො කියල..රට ඉන්න හැමෝම මුං වගේ වළං හෝදනව කියල.:D
  2. ROCCO-X

    (වැළලුවෙ නැද්ද පො***) කොවිඩ් දේහයන් 31ක් භූමදානය කර අවසන්!

    ඒක නෙමෙයි මරි මෝඩ බයියො වැළලුව නේද බං?😆😆😆 උඹල වගේ රාජපක්ෂගෙ කුස්සියෙ උන්ගෙ ඉඳුල් කකා වලං හෝදනවට වඩා හොඳයිනේ වෙන රටක කොන්ද කෙලින් තියන් වළං හෝදන ඵක..හා නැද්ද?😆😆😆😆 ඒක නෙමයි බයියො වැළලුව නේද..😆😆😆 ------ Post added on 1615259838
  3. ROCCO-X

    (වැළලුවෙ නැද්ද පො***) කොවිඩ් දේහයන් 31ක් භූමදානය කර අවසන්!

    දාර ගොන් බයියො හිතන්නෙ ලෝකේ හැම රටකම වෙලාව ඵක සමානයි කියලා😆😆😆😆😆
  4. ROCCO-X

    මගේ වෘතිය අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා උපදෙස් ලබා දීමයි - ආචාර්ය රෝහිත රාජපක්ෂ

    මුගෙ ලොරි ටෝ‍ක්ස්..ඉගෙනගත්ත කියල තමන් මහ ලොකු බුද්ධිමත් කෙනෙක් කියල ලෝකෙට කියනව විතරයි..අැති ලබ්බක් නෑ..බයියොන්ට ම හොඳයි මුං වගේ අපත ඩයල්..
  5. ROCCO-X

    අඩු කුලේ ගෑනු 🍌💫

    ඩයනව මරුවේ රජ පවුලෙන් කියලනේ කියන්නෙ..ඒකත් හරියට ලසන්ත ඝාතනය වගේ..අභිරහස් මරණ.
  6. ROCCO-X

    ඉරාජ් කැලෑ පාළුවන් වෙනුවෙන් පෙරට..

    දෙකම වෙන්ටෑ..ඉරාජ් නේ😆
  7. ROCCO-X

    (වැළලුවෙ නැද්ද පො***) කොවිඩ් දේහයන් 31ක් භූමදානය කර අවසන්!

    කොවිඩ් ආසාදිතව මියගිය 7 දෙනෙකුගේ දේහ අද (08) දිනයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් 31 දෙනෙකුගේ දේහ එම ස්ථානයේ භූමදාන කර ඇත...
  8. ROCCO-X

    Google එකේ SEX සර්ච් කර කර දරුවන්ට බණ කියන රටක් මේක-former mrs sri lanka චන්දි අලුවිහාරේ

    හඳ පෙන්නුවහම අැඟිල්ල දිහා බලන බයියොන්ට මේව තේරුම් ගන්න අමාරුයි ලොක්කා..මේක කියන්න තිබ්බෙ මල් වට්ටියක් උස්සන් නිතරම පන්සල් යන කෙනෙක්..අන්න ඵහෙම කිව්වනම් මිනීමරුවෙක්,පල් හොරෙක් වුනත් උඹල වගේ උන් මේව පිළිගනියි...ඵක වචනයක් අල්ලන් මිනිස්සු මනින උඹල වගේ උන් ඵක්ක මේ රට දියුණු කරනව කියන ඵක...
  9. ROCCO-X

    Google එකේ SEX සර්ච් කර කර දරුවන්ට බණ කියන රටක් මේක-former mrs sri lanka චන්දි අලුවිහාරේ

    බණ කියන්නෙ බුදු බණ විතරද?අන්න බලපං උඹලගෙ මොළේ තරම..😆😆😆
  10. ROCCO-X

    Hithata mara aul ban

    වෙන් වෙනවනම් වෙන් වෙන්න ඕන ළමයෙක් හදන්න කලින්..දැන් හිතපන්‍ ළමය මානසිකව වැටෙන හැටි උඹලගෙ කෙහල්මල් ප්‍රශ්න නිසා..උඹලනම් මහ පුදුම මිනිස්සු..
  11. ROCCO-X

    Listen to this stupid bitch

    :lol:
  12. ROCCO-X

    ස' ප්‍රසංගය

    නන්දසේ‍න කැලෑ ඛන්නා..😇
  13. ROCCO-X

    ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    මාර අාරක්ෂිත රටක් නේ දැන් ලංකාව..ගීතා අැන්ටි කිව්ව හරි..😇
  14. ROCCO-X

    බලයට ඵන්න පාස්කු මළමිනී උඩින් පාර කපාගත්තාද කියා අාණ්ඩුව හෙළි කල යුතුයි..

    රනිල නේ අගමැති..රාජපක්ෂලව රැක්කේ උෟ..ඒකනේ නඩු තිස්ගාණක් තියෙද්දිත් ගෝඨ දවසකටවත් හිරේ ගියේ නැත්තෙ..රාජපක්ෂලව රනිල් රකිනවා රනිල්ව රාජපක්ෂල රකිනවා..දැන් වෙන්නෙ ඒක..ඕක පොඩි ළමයෙක්ට වුනත් තේරෙනවා..පුළුවන්නම් පාස්කු ප්‍රහාරයට හරි බැංකු හොරකමට හරි රනිලව හිරේ දාල පෙන්නන්න කියපං මාසයක්..:D
  15. ROCCO-X

    බලයට ඵන්න පාස්කු මළමිනී උඩින් පාර කපාගත්තාද කියා අාණ්ඩුව හෙළි කල යුතුයි..

    උඹ ඔයතරම් ලාමකයි කියල මම හිතුවෙ නෑ..දේශපාලනය නිසා උඹත්‍ ඵක්ක මරා ගන්න කැමති නෑ..ඒක නිසා කට වහන් ඉන්නම්.:)
  16. ROCCO-X

    බලයට ඵන්න පාස්කු මළමිනී උඩින් පාර කපාගත්තාද කියා අාණ්ඩුව හෙළි කල යුතුයි..

    ඔව් බං මුං මහ තිරිසන්නු..උඹ හරි ඒ දවස් වල ඉඳන් කියපු දේවල් ඔක්කොම අැත්ත..අපි මුංට රැවටුනා.දැන් හරි තේරුම් ගත්තනේ ඒත් බලපංකො මේකෙ රාජපක්ෂ වහල්ලු තාමත් උන්ව සුද්ද කරන හැටි..අප්පිරියයි බං..

    No contents