ආදම් ඒව පව් කලාට පස්සෙ mortal වෙලා ජනගහනෙ වැඩි වුනාම දෙවියන්ට කලකිරිල ලොකූ ජලගැල්මක් එවනව කිව්ව ලෝකෙම යටවෙන්න :sorry: :sorry:
සත්තු පව් හින්ද නෝවට කිව්ව ලොකූ නැවක් හදන්න සත්තු බේරගන්න කියල :yes: :yes:
නෝව හදල සත්තු නග්ගගෙන නැවේ පාවී පාවී හිටිය පස්සෙ වතුර බැහැල ගියාට පස්සෙ අපි පැවත එන්නෙ නෝවගෙ...