1. WhiteWalker

    බෞද්ධ සිසුවියන් යොහෝවාගේ කල්ලිය බිලිගනී

    එහෙම ඉස්කෝලෙන් කොන් වෙයි කියල ආගම් මාරු වෙන්නෑනෙ බං දෙමව්පියන්ගෙ කැමැත්ත නැතුව අනිවාර්යයෙන්ම ලමයි නෙමේ දෙමව්පියොත් කැමැත්තෙන් පවුලම වෙන්න ඇති ආගම මාරු කරන්න ඇත්තෙ :yes: :yes: ඉතිං උන් එහෙම කලාට අපිට ප්‍රශ්නයක් නෑනෙ බං උන්ට උන්ගෙ කැමැත්තට අනුව උන් අදහන දේ වෙනස් කරන්න දෙන්නැතුව බලෙන් අල්ලං ඉන්න...
  2. WhiteWalker

    බෞද්ධ සිසුවියන් යොහෝවාගේ කල්ලිය බිලිගනී

    උන් කැමැත්තෙන් නෙමේද ආගමට බන්දවගන්නෙ ? :confused: :confused: එහෙම බලපෑම් කලා නං පොලිසි ගියෑකිනෙ බං ? :confused: :confused: කැමැත්තෙන් බැඳෙන උන් කොහොමත් බුදු දහම ගැන ශ්‍රද්ධාවක් නැති හින්දනෙ අතෑරල දාල යන්නෙ උන්ගෙන් බුදු දහමට ඇති සෙතේ මොකක්ද ? කොහෙ ගියත් අපිට මොකෑ ? :eek: :eek:
  3. WhiteWalker

    සිරකරැවන් මනුෂ්‍යයෝ ද?

    ඉතිං ලංකාවෙ ජනගහනෙ වැඩි උන් වෙන්න ඇති රෙද්දක් කියෝනව කුලෙන් අපරාධකාරයෙක් වෙන්නෑ යකෝ :baffled: :baffled:
  4. WhiteWalker

    News Online බලන්න

    3 eyed raven ව හොයාගෙන ගිහිං මුලක් අල්ලගෙන අතීතෙට ගිහිං බලපං රේගාර් ටාගේරියන් :baffled: :baffled:
  5. WhiteWalker

    සිරකරැවන් මනුෂ්‍යයෝ ද?

    දැනුයි හරියට කියෙව්වෙ කුලෙයි හිරෙයි සම්බන්ධෙ මොකක්ද උත්තියෙ රෙද්දක් කියෝනව :angry: :angry: අනික් ටිකටයි එකඟ :yes: :yes:
  6. WhiteWalker

    සිරකරැවන් මනුෂ්‍යයෝ ද?

    උම බැනල දාපු කමෙන්ට් වලිං හොඳම එකද කොහෙද :yes: :yes: මං නං කියන්නෙ වැලිකඩ නැතුව අර ෆිල්ම් වල ඇමරිකාවෙ හරිගෙවල් තියෙනව වගේ ඕව දූපත් වලට අරං ගිහිල්ල එහෙදි ඕකුන්ව ගන්න ඕනෙ පර්යේශණ වලටයි ඇඟේ කෑලි ගන්නයි :yes: :yes: බෙහෙත් ටෙස්ට් කරන්න එකෙක්ව කෝටියකට වගේ වික්කත් ගන්න ඖශධ සමාගම් තියෙනව රටක් විදිහට...
  7. WhiteWalker

    www.amazon.com

    ඔව් උන් ගෙන්නල දෙනව බඩුවෙ ගානින් 10%ක් විතර උන් අයකරනව ශිපිං වලට නං පොඩ්ඩයි යන්නෙ අර උඩ comment එකක දාල තියෙනව වගේ ඩොලර් එකසිය ගණං යන්නෑ :no: :no: හැබැයි සති දෙකක් තුනක් ඉවසන්න වෙනව උන් order කරපුව ගොඩගැහෙනකං ඉඳල නැව්ගත කරන්නෙ :sorry: :sorry:
  8. WhiteWalker

    www.amazon.com

    kapruka එකෙං ගෙන්නගනිං :yes: :yes:
  9. WhiteWalker

    Bath Tub

    පෙන එන ඒව දාල නෑවට උඹේ ගඳ යවන්න බෑ වැඩේ අතෑරල දාපං අපරාදෙ සල්ලි :no: :no:
  10. WhiteWalker

    To avoid getting NAKED on the NET

    god ට නං encrypt කරන්න ඕන්නෑ දැනටමත් net එකේ හෙලුවෙන් නටන එකක් දාලනෙ තියෙන්නෙ නේ ? :baffled: :baffled:
  11. WhiteWalker

    බැඳුම්කර

    දැන් එතකොට සත පහක්වත් හොරකං කල්ල නෑලුද ?:dull: :dull:
  12. WhiteWalker

    perfect girl

  13. WhiteWalker

    රස්සාවක්

    :rolleyes: :rolleyes:
  14. WhiteWalker

    සෞඛ්‍ය සේවය

    :lol: :lol:
  15. WhiteWalker

    ඇයි සියල්ල අනිත්‍ය වන්නේ? හේතුව කාලය ගතවී&#351

    කාලය ගතවෙන හින්දමයි කියල ගත්තත් කාලය නවත්තන්න බෑනෙ ඒත් ඉපදුනොත් අනිවා දුක කියල ශුවර්නෙ ඉතිං ඉපදෙන එක නැවැත්තුව නං ඉවරයිනෙ ඒකට තමා පාර කියා දීල තියෙන්නෙ :yes: :yes:
  16. WhiteWalker

    අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි හා බැදුනු අත&#353

    මුන් වහන්සෙගෙ මරණ පරීක්ශණයක් ලංකාවෙ තිබ්බ නේ ? ඒකෙන් මොනවද හෙලිවුනේ ? :confused: :confused:

    No contents