1. Ldy

    සිගිති පාතාලය හිස ඔසවයි, ගම්මුන්ටත් දැඩි තර්ජන..

    මමත් 3 වසරේදී වගේ පන්තියේ කියනවා තාත්ත හමුදාවේ කියල... මම කව්රුවත් එක්ක වලියට ගිහින් නෑ .. පොඩි කාලේ මම පට්ට අහිංසක එකෙක්.
  2. Ldy

    සිගිති පාතාලය හිස ඔසවයි, ගම්මුන්ටත් දැඩි තර්ජන..

    උඹත් පොන්නයා වගේ set එකක් එක්ක එක්කාහු වෙලා එකෙක් ට ගැහුවද? යොවුන් විය කියන්නේ මේකද පොන්නයෝ? උඹේ නම් ජාතකේ අවුල් කියලා එදා තේරුණා අම්මා අප්ප ට loan එකක් ගන්නවාත් ඇප වෙන්නේ නෑ කියපු දවසේ අද නම් sure පොන්නයෙක් ට ජාතක වෙච්ච එකෙක් කියලා
  3. Ldy

    බිජ්ජ ගාව කසන්න ගත්තා

    කිරිවත්තුඩුව
  4. Ldy

    දරුණු el nino තත්ත්වයක් එන්න පුළුවන් ලු

    https://www.bbc.co.uk/news/resources/idt-54f4e985-a7fb-48b2-8246-f3be0d699402 BBC එකේ සුදු මහත්වරු කියන්නේ December වෙද්දී උච්ච වෙයි ලු. හරියටම predict කරන්නත් බෑ ලු. ලංකාව ත් තියෙනවා රවුමක් අස්සේ..
  5. Ldy

    බිජ්ජ ගාව කසන්න ගත්තා

    මට පෙන්නේත් ඒ වගේ මම කේන්දර software එකකුත් හැදුවා නේ
  6. Ldy

    බිජ්ජ ගාව කසන්න ගත්තා

    මොකක්ද එකක් දුන්නා.. මේ ගාගෙන ඉන්නවා මම underwear අඳින්නේ නැහැ එළියට යද්දිවත් ඒක අවුල් ද දන්නේ නෑ
  7. Ldy

    බිජ්ජ ගාව කසන්න ගත්තා

    මට වඩා කේන්ති wife ට.. දොස්තර හරියට බැලුවත් නෑ කියලා
  8. Ldy

    TV එක ගෙනල්ල විනාඩි 5න් කැඩුන

    QLED කියපු නිසා ගත්තා 🤌 supplier call කළා ... පොර නම් professional. මට දැන් දුකයි සද්දයක් දාපු එකට. :( ------ Post added on 1780411222
  9. Ldy

    බිජ්ජ ගාව කසන්න ගත්තා

    බිජ්ජේ ද ඩොක්ටාර් ගේ ද ඔයා gay ද බිජ්ජෙ ෆොටෝ ඉල්ලන්නේ ------ Post added on 1780391565
  10. Ldy

    බිජ්ජ ගාව කසන්න ගත්තා

    Candid B කියන්නේ steroid cream එකක් ඒක හැම එකටම ගාන්න හොඳ නෑ fungus නම් වැඩි වෙන්න පුළුවන්
  11. Ldy

    බිජ්ජ ගාව කසන්න ගත්තා

    ඉකිලි රතු වෙලා කසනවා swimming pool එකෙන් fungal infevtion එකක් ඇවිල්ලා වගේ ගියා හෝමාගම medihelp එකේ OPD එකට කරුමෙට lady doc කෙනෙක් හිටියේ මොකක් වෙලාද කියලා බැලුවේ නෑ.. cream එකකුයි බෙහෙත් ටිකකුයි දුන්නා :/ ඉන්නේ lady ඩොකෙක් කියලා බලලා යන්න ඔය හරියේ අසනීපයක් නම්.. (මම wife එක්ක ත් ගියේ)
  12. Ldy

    Tax අඩු උනා ....!

    යුරෝපයේ ගහන tax එකට හරියන්න පහසුකම් තියෙනවා.. social security තියෙනවා.. tax deductions තියෙනවා මෙහේ තියෙනවා ලපයාගේ අම්මාගේ හුත්ත
  13. Ldy

    TV එක ගෙනල්ල විනාඩි 5න් කැඩුන

    උන් ලු එන්නේ return ගන්න කී දවසක් call කළත් කියන්නේ හැකි ඉක්මනින් අප්ඩේට් එකක් දෙන්නම්ලු
  14. Ldy

    යාපනේ විශ්වවිද්‍යාලයේ වෙසක් සැරසිලි වලට ප්‍රහාර

    @192.168.o.21 අනේ අයියේ අපේ රෙදි නෑ නේද පැලවත්තේ ඉඳලා එන 5000 නැති උනොත් අපි බත් ටිකක් කන්නේ කොහොමද අයියේ...
  15. Ldy

    TV එක ගෙනල්ල විනාඩි 5න් කැඩුන

    මුන් මාව වටේ යවනවා වගේ.. මේක police complaint එකක් දාන එකද හොඳ consumer affairs authority complaint එකක් දාන එකද හොඳ?

    No contents