කෙල්ලෙක්ට කොල්ලෙක්ව සතුටු කරන්න පුළුවන් හොඳම ක්රමයක්... :yes: පොඩ්ඩ පොඩ්ඩ පුරුදු වෙන්න, වෙන කරන්න දෙයක් නැහැ ඉතින්... :lol: එයා ඔයාට බල කරනවනම්, ඔය එයාට කියන්න "මම මේකට වැඩිය කැමති නැහැ, ඉතින් මට පොඩ්ඩක් කල් දෙන්න කියල" ;) එයා ඔයාට ඇත්තටම ආදරේනම් ඔයාගේ ඉල්ලීම අහයි.... :yes: කොල්ලා හුඟක් කැමති...