1. shammaxxy

    6 Muslim Nation Vote For Srilanka Out of 15!!!

    ඉන්දියාවේ උන්ටත් කරන්න දෙයක් නෑ බං.. ඉන්දියාවේ හුගක් දෙමල අය ඉන්නවනේ... ඉතින් උන් කැමති නෑ ලංකාවට සහයෝගය දෙනවට.. ඉතින් එහෙම තියෙද්දී, රටේ ඉන්න එවුන්ව ගණන ගන්නේ නැතුව වෙන රටකට සහයෝගය දෙන්න බැහැනේ ඉතින්.. මේක අපේම කරුමේ තමයි.. :(
  2. shammaxxy

    පට්ට Software එකක් ගෙනාවා

    කේබල් එකෙනුත් connect කරලා පුළුවන් නේ? English වලින් තියෙනවද? :) ස්තුතියි..
  3. shammaxxy

    Deken mokadda ona... thora ganilla...

    කෙල්ලොන්ව අරගෙන මොකටද බං... lap එක තමයි ඉතින්.. :D
  4. shammaxxy

    ADA PAKKO DINANNA ONA...

    මම කිව්වේ.. අද match එක පකිස්ථානය දිනලා.. අපි බංගලාදේශයත් එක්ක තියෙන match එකත් හොදටම play කොරලා... final එකට set වෙනව... :yes: :P එතකොට අපිට set වෙන්නේ පකිස්ථානයනේ.. :rofl: ඉතින් ඒ match එකේදී පකිස්ථානය පරදින්න ඕනි... :D
  5. shammaxxy

    ADA PAKKO DINANNA ONA...

    ඒකනේ... පකිස්ථානය අපේ යාළුවොනේ... උඹල දිනපන් බං.. :D හැබැයි final එකේදී පරදින්න ඕනි හොඳේ.. :rofl:
  6. shammaxxy

    ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

    උඹ කෙල්ලගෙන් අහපන් ඉතින් හම්බවෙන්න දවසක්... හම්බවෙලා ආපොව් කියපන් උඹේ ආදරය... ජය වේවා!!! :)
  7. shammaxxy

    [Req Software] Me Software Eke Nama dannawada ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    http://www.onlineocr.net/default.aspx ඕකෙන් පුළුවන් වැඩේ... online තමයි ඉතින් කරන්න වෙන්නේ.. :)
  8. shammaxxy

    රූපයට නොව හදවතට ආදරය

    නියම කතාවක්.. ස්තුතියි බෙදා ගත්තට... :)
  9. shammaxxy

    මහත අඩුකර ගන්න උදව් plzz අනේ මචංලා

    අඩෝ මොනවහරි ක්‍රීඩාවක් කරපන් මචං.... අපේ එකෙක් හිටිය.. ඌ boxing ගහන්න ගිහින් පට්ටෙට ඇඟ අඩු කරගත්තා... නිවාඩු තියෙන වෙලාවක swim කරන්න පලයන්... රෑට අඩුවෙන් කාපන්... මගේ ප්‍රශ්ණය උඹේ එකේ විරුද්ධ එක... මහත් වෙන්න දඟලනවා... පට්ට කෙට්ටුයි.. :)
  10. shammaxxy

    නාමල්ගේ-රේස්

    ලංකාවේ මිනිස්සු නිකන් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ, ලිඳ ඇතුලෙම තියෙන දේවල් දැක දැක ඉන්න ඕනි නෑනේ බං... එහෙම මිනිස්සුන්ට වෙනස් අත්දැකීමක් දුන්නම මොකද වෙන්නේ.. මගෙනම් අදහස මේකේ එහෙම ලොකු වරදක් නැහැ කියන එකයි.. :) ඒක මගේ අදහස... සමහරවිට ඒ අදහස වැරදි වෙන්නත් පුළුවන්...
  11. shammaxxy

    Saving Private Kitty

    නියමයි මචං.... ස්තුතියි බෙදා ගත්තට... :)
  12. shammaxxy

    HD WALLPAPERS THREAD 4

    bump :)
  13. shammaxxy

    University RAG !!! - NICE VIDEO

    ලස්සනයි video එක.. කෙල්ලත් ලස්සනයි :D
  14. shammaxxy

    ලස්සන wallpapers - Thread 3

    Thanks bro !! :)
  15. shammaxxy

    SL cricket Fun Video

    bump :D
  16. shammaxxy

    චාමර කපුගෙදර.....

    ඔව් බං, මෙලෝම රහක් නැති එකෙක්.. බලපන් ධම්මික ප්‍රසාද්ව දැම්මනම් මොකෝ වෙන්නේ... :(
  17. shammaxxy

    Menna Meki Athal Ekak Denawa..

    bump :D
  18. shammaxxy

    ලස්සන HD WALLPAPERS Thread 2

    ඉස්සරහටත් කරගෙන පලයන්... :)
  19. shammaxxy

    One English Lesson Only

    :)
  20. shammaxxy

    sex problem1..plz help machnzla(+18)

    http://happylife.lk/ බලහන් මචං මේ website එකට ගිහින්.. එකට ගිහින් උඹේ ප්‍රශ්නය කියපන්.. සමහරවිට උඹට ඕක උදව්වක් වෙයි.. :) *උඹ වතුර එහෙම බොනවා අඩුද? එක නිසාද දන්නේ නෑ රිදෙන scene එක... තව උඹ හුඟක් අතේ ගහනවානම් අඩු කරපන්... හැමදෙයක්ම ඕනිවට වඩා හොඳ නෑනේ මචෝ.. :)

    No contents