1. thomian

    Gen Z ෆෝම් කරන ජොලි සීය රටේ සම්පත් විකුණන හැටි මෙන්න..

    හැබැයි මේකට විසදුම පච ජෙප්පෝ නෙවෙයි
  2. thomian

    NPP එකේ රැ්වීම්වල සෙනග ඉන්න හැටි

    තනිකරම වංචාව යි.. බොරුවයි
  3. thomian

    අනුර දිනයිද?

    මෙහෙමයි මචං..
  4. thomian

    NPP එකේ රැ්වීම්වල සෙනග ඉන්න හැටි

    බස් දාලා සෙනග ඇද්දා කියලා ජෙප්පෝ වැලලෙන්න හැදුවා නෙද ඉස්සර 😁😁😁
  5. thomian

    22 උබ support කරන් නැති පැත්තෙ අපේක්ෂකයා ජනාධිපති වුනොත්?

    කට උල් කරලා පච කෙලිනවා වගේ.. රටක් කරන්න බෑ කියන එක ඔප්පු වෙන හැටි බලාගෙන ඉන්නවා... 😍
  6. thomian

    බබාල චන්දට වැඩ වගේ 😍

    අඩු කුලෙ එවුන් එක මිටට 😹😹
  7. thomian

    මේ පාර ඡන්දෙ අජිත් ට

    මෙ පාර අපි වැඩවර්ජන කරන උන්ගෙ ලොක්කා ජනාධිපති කරන්න ඉන්නෙ 🤟
  8. thomian

    අනුර දිනුවොත් මුන් හිරේ යයිද

    පච වලින් උපරිම මාස හයක් දුවයි.. ඊට පස්සෙ ලපය ගෙදර..
  9. thomian

    ගෝඨාට හපන් වෙයිද අනුරට දුන්නොත්

    හෑලි ලියනවා වැඩි කියන්නේ.. දිනුවත් වැඩි කලක් අදින්න බෑ තමයි 😁

    No contents