1. thomian

    " පුළුවන් ශ්‍රී ලංකා " ජනපතිගේ ජන රැළිය - කල්කුඩා

    කට කියවන්න ගිහින් ඒවා ආපිටට කැරකෙන්න ගත්තා ම 😁
  2. thomian

    දැන් නම් එකතු වුනත් බැ වගෙ - ශ්‍රීලංකා

    පච කියලම ලෙඩ උන අපෙ ජනපති රට කෙසේ වෙතත්, ජනාධිපතිවරණය වත් කරගන්න බෑ වගේ 😋
  3. thomian

    ලපයට මහන්සින්වෙලා වෑඩිවෙලා අසනීපයි කියන්නෙ

    පච කෙලලා මහන්සියට මෙහෙම පත බැවිල යනවා නම් මුට සිරාවට වැඩක් කරන්න දුන්නම බලා ගන්න පුළුවන් :LOL:
  4. thomian

    🔴 මං එකෙකුට වත් බය නෑ - සජිත්

    ඒ උනාට අපි නං ඔබතුමා ට බයයි.. කරන මොඩ වැඩ දැක්කම..
  5. thomian

    බයිසන් ලා 😹

  6. thomian

    wasantha samarasinghe gu 7 pole

    මඩ ප්‍රචාර වලට අහු වෙලා තීරණ ගන්න එපා.. සහොදරයො කියන දේවල් පොඩ්ඩක් හරියට තේරුම් අරන් අහන්න
  7. thomian

    16 🧭❎ - NPP සෞඛ්‍ය ප්‍රතිපත්තිය 🩺💪

    රෙදි ටිකත් share කරගෙන අඳින මිනිස්සු.. ප්‍රායෝගිකව කොහොමද මේවා කරන්නේ කියන එකයි ප්‍රශ්නේ :confused:
  8. thomian

    ලපයට හිරෙ යන්න වෙනවලු

    ඕක ජාතිය ඇමතීම නෙවෙයි.. වහල්ලු ඇමතීම
  9. thomian

    ලෙජ්ජයි ලපයො

    ජෙප්පෝ හිතන්නේ උන්ට විරුද්ධ මතධාරි ඔක්කොම මිනිස්සු ට සල්ලි ගෙවලා කියලා.. වහල් බව ultra pro max 😹

    No contents