1. Captain Arjun!!!!!

    Department of Meteorology - Sri Lanka [Bitch Please]

    උඹ හරියටම ඌ කියලා දන ගත්තේ කොහොමද??:lol::lol:
  2. Captain Arjun!!!!!

    ~~//...සන්ග්ලාස්‌ විමලේ..!!!

    ethakota kawda biskat wimale?????
  3. Captain Arjun!!!!!

    Elakiri හැමෝටම සුභ පතන්න මෙතනට එන්න...

    අපේ එළකිරියේ ලක් වාසී සියලු දෙනාටම (ජතිබෙදෙන්තොරව) ලබන්නා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!!!කියා ප්‍රර්ථනා කරන මම ඔබේ කවදත් සදාදර කපිතාන් අර්ජුන්:):):)
  4. Captain Arjun!!!!!

    ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ....

    උන් උන්ගේ ගැනිට කරන එක ගැන නොසිතා අපි අපේ ගැනිට කරානම් හරිනේ බන්, එතකොට අපෙත් පලදාව තියනවනේ, එහෙම හිතපන් බන්....
  5. Captain Arjun!!!!!

    ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ....

    ඔව් ඉතින් උඹ කඩේ යනවිදියට කොන්ද කෙලින් තියාගන්න එපෑ:lol:
  6. Captain Arjun!!!!!

    කපිතාන් සාලිය අලදෙනිය

    :yes::yes: කියවද්දී වේදනාවක් අවා :(
  7. Captain Arjun!!!!!

    මුසල්මානුවන්ට ඉස්ලාම් ආගම පවසන ව්‍යාපාර&

    හරියටම හරි ප්‍රස්නේ තියෙන්නේ ඔතනයි, ඒ බව සිරාජ්ටත් තේරෙනවා ඇති කියලා මට හැගනවා..
  8. Captain Arjun!!!!!

    මුසල්මානුවන්ට ඉස්ලාම් ආගම පවසන ව්‍යාපාර&

    හැම දෙයක්ම ලස්සනට කියලා තියෙනවා නමුත් මේවා හරි විදියට පිළිපදින්නේ ලංකාවේ කොහිපැත්තේ මුස්ලිම් මිනිස්සුද?:sorry:
  9. Captain Arjun!!!!!

    ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ....

    කොන්දේ පන තිබ්බේ අපට.... කව්ද පන නැති කරේ කියලා උඹ දන්නවාද?
  10. Captain Arjun!!!!!

    ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ....

    :(:( :yes::yes: මෙහෙම ලියන අපිවත් උස්.......ද??? අනේ මගේ ලංකා!!!!!!:sorry:
  11. Captain Arjun!!!!!

    ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ....

    උඹේ ෆෙමිලි එක ගැන තමයි ඒ දාලා තියෙන්නේ??? මොකද උඹ මේ දවස්වල හරි නිස්සබ්දයිනේ... ඒ මොකෝ??:eek:
  12. Captain Arjun!!!!!

    Mahindage Kanata Gahanna

    වැරැද්දක් පෙන්වාදීම පාවාදීමක්සේ සැලකේ සමහරුන්ට, වැරැද්දක් දැක්කොත් නොදැක සිටිය යුතුයු, එක හරි බව වාද කලයුතුයි, මේකයි අද රටේ තත්වය, මෙහෙම ලියන මමත් වැරදි වෙන්න ඉඩ තියනවා...:sorry:
  13. Captain Arjun!!!!!

    Mahindage Kanata Gahanna

    වැරැද්දක් නැති බව පෙනී යනවා:yes:
  14. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔව් කිකිළි කෝ :P
  15. Captain Arjun!!!!!

    මගේ කතාව...

    මේ ඉන්නේ :P

    No contents