මේක ගොඩාක් පැතිවලින් බලන්න ඕනේ දෙයක්. ආණ්ඩුවේ අනුදෙනුම ඇතුව වෙච්ච දෙයක්, ඒ අවස්ථාවේ ආණ්ඩුවට උවමනා වෙලා තිබ්බා ලෝකෙට පෙන්නන්න, හරි ඉතින් අපි කව්රුත් සතුටු වෙන්න ඕනේ, ආඩම්බර වෙන්න, රට වෙනුවෙන් සහභාගී වුනු එකට, අනික මේක වෙලා තියෙන්නේ සිකුරාදා දවසක වෙන්න ඕනේ, මොකද ඒගොල්ල්ලන්ගේ මහා වන්දනාව දවස...