අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී සිය කණගාටුව ප්‍රකාශකිරීමට කැමති බව රන්ජන් රාමනායක මහතා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (25) උදෑසන කැඳවුණු අවස්ථාවේ දී මේබව දැනුම් දෙනු ලැබුවේය.
රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර...