1. B_i_n_g_o

    Dont complain about your job

    හැම ජොබ් එකම දුකක් තමයි බොස්. මෙන්න මේක ඇරෙන්න:dull::dull: 0jujQG7TBOs
  2. B_i_n_g_o

    Breaking News

    dath kimbula mr supporter අඩෝ මට මෙච්චර දිග ටැග් දාන්න බෑනෙ ඕයි.. :O
  3. B_i_n_g_o

    ekekvath aave nehene ?

    කෙටියෙන් කියහන්කො බං "අනේ මහින්දට චන්දයක් දීපං ඈ.." කියල. :nerd:
  4. B_i_n_g_o

    ekekvath aave nehene ?

    එන්නෙ කොහොමද බං ෆයිල් දිග අරිනව කියල ලොකු අයිය බය කරද්දි.:(
  5. B_i_n_g_o

    LTTE+මෛත්‍රීපාල

    මෑතකදී සිගරට් පැකට් එකේ 80% දැන්වීම වෙනුවෙන් මිනිහ හැප්පුන හැටි උඹට මතක නෑ. ඉතින් කොහොමද බං අවුරුදු 45ක් තිස්සෙ මිනිහ අසාධාරණයට විරුද්ධව කතාකරපුවා උඹට මතක තියෙන්නෙ??:P
  6. B_i_n_g_o

    LTTE+මෛත්‍රීපාල

    විමල් විරවංශව වැඩිය ආශ්‍රය කරන්න එපා බං. එතකොට උඹට ගෙදර එවුනුත් කුමන්ත්‍රණකාරයෝ වගේ පෙනෙයි.:dull:
  7. B_i_n_g_o

    LTTE+මෛත්‍රීපාල

    එතකොට කොටින්ට වැරදිලාද බං පොරව මරන්න හැදුවේ බෝම්බ ගහල. ලොල් තමයි :P.
  8. B_i_n_g_o

    Election 2015 - Poll

    තොපි දෙන්නට අමතක උනාද මහින්දත් ආවෙ සන්ධාන ගහගෙන කියල. එතකොට උන්දැ පිරිමිය නෙමෙයිද? පොදු බඩුවක්ද? ලොල් තමයි .:P
  9. B_i_n_g_o

    පේමන්ට්_එකේ_අපි

    එල සමහර එව්වා වැදුන බොක්කටම. රෙප්+:dull:
  10. B_i_n_g_o

    Prison Break කතා මාලාවේ තේමා ගීතය

    ටටටට ටටටට ටං ටං.. ටටටට ටටටට ටං ටං..
  11. B_i_n_g_o

    -Which movie you watched last ?- Part 2

    මේ ෆිල්ම් එකේ අන්තිමට කැප්ටන්ගෙ රගපෑම සුපිරියි. කැප්ටන් මුහුදුකොල්ලකාරයින්ගෙන් බේරුන ගමන් ඇතිවෙච්ච shock එක මටත් 100%ක් දැනුන.
  12. B_i_n_g_o

    God need your help! PowerDVD 14!!

    umbata mona PowerDVD da. pinata dena open source ekak hoyan daaganin. ridila dakke na wage indiy:dull:.
  13. B_i_n_g_o

    20+ Film පිස්සෝ වරෙල්ලා ....... :oo::oo:

    patta පරණ මාෂල් ආට් ෆිල්ම් තියනවනම් දාපියව්කෝ..:dull:
  14. B_i_n_g_o

    මං කළේ පිටකොටුවේ නාට්‌ටාමි රස්‌සාව

    බොහොම ස්තුතියි ශෙයා කලාට. මනුස්සකම පිරුණු මිනිහෙක්. මේ වගේ මිනිස්සුන්ගෙ ජිවිත කතා කියවද්දි මගෙ ඇගේ හිරිගඩු පිපෙනව බං..:dull: +12
  15. B_i_n_g_o

    සෙනසුරු මාරුව

    බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු දහමක් කියාදුන්නු අජිතකේසකම්බිලියගෙ වචන අදහනගමන් හේතුවාදියෝ ටික nekath adahana bauddayo කියල ටැග් දානව, අනේ මෙහෙමත් විගඩම් :rofl::rofl::rofl:. බයි ද වේ.. මමත් මකර. රැකියාවේ වගකීම් නම් වැඩි උනා ගිය සතියේ ඉදං.:rolleyes:
  16. B_i_n_g_o

    ඔබ_දන්නවාද_5

    ඒ සමනළයින්ගේ ශරීර වලට අවශ්‍ය සෝඩියම් ලබාගන්න තමයි ඉබි කඳුළු බොන්නෙ මචෝ. එලස් එල මචෝ.. එල මචං... එලස්... කිසිම සයිට් එකකින්,පේජ් එකකින් ඩිරෙක්ට් කොපි පේස්ට් කලේ නෑ බං. එක එක තැන් වලින් ලැබුණු කරුණු translate කරල තමයි මෙතන දාන්නෙ..
  17. B_i_n_g_o

    එල මචං. ගොඩක් සන්තෝසයි ආයෙ එලකිරියෙ දකින්න ලැබුන එක ගැන.

    එල මචං. ගොඩක් සන්තෝසයි ආයෙ එලකිරියෙ දකින්න ලැබුන එක ගැන.

    No contents