001flyD Nov 4, 2014 බොහොම සතුටුයි,තව ටික දවසකින් ඔය ගතිය ඇරිලා යයි සහෝ,විවෙකිව ඉන්න,පෝෂදායි දෙවල් කන්න...මම ගෙදර ඉන්න දවසට හැම දාම පොලොස් ශුවර්,පොලොස් බොහොම හොඳයි ලේ වඩවන්න,තෙරුවන් සරණයි !!!
බොහොම සතුටුයි,තව ටික දවසකින් ඔය ගතිය ඇරිලා යයි සහෝ,විවෙකිව ඉන්න,පෝෂදායි දෙවල් කන්න...මම ගෙදර ඉන්න දවසට හැම දාම පොලොස් ශුවර්,පොලොස් බොහොම හොඳයි ලේ වඩවන්න,තෙරුවන් සරණයි !!!
kash123 Nov 4, 2014 mama hodin machan ,,thanks dengu ,kampana ekada rakthawaatha ekada ubata hadune ?
kash123 Nov 3, 2014 එල එල ,, තවත් රෙස්ට් කරපන්,එක තමඉ මමත් බලුවෙ ,හැමදාම එලකිරි එන හැම ත්රේඩ් එකකටම බම්ප් එකක් හරි අඩුම ගානෙ දාන එකා කො කියල,පස්සෙ ත්රේඩ් එකකින් දැක්කා උබ ලෙඩ වෙල කියලා.
එල එල ,, තවත් රෙස්ට් කරපන්,එක තමඉ මමත් බලුවෙ ,හැමදාම එලකිරි එන හැම ත්රේඩ් එකකටම බම්ප් එකක් හරි අඩුම ගානෙ දාන එකා කො කියල,පස්සෙ ත්රේඩ් එකකින් දැක්කා උබ ලෙඩ වෙල කියලා.
Dinushasankalpa Nov 3, 2014 ඔව් නේ. විවේකය තමා ගොඩක් ඕන කරන්නේ. පරිස්සම් වෙන එක කෝකටත් හොදයි නේ. එහෙනං ජය වේවා. අපි රේඩියෝ එකකින් සෙට් වෙමු. බුදුසරණයි
ඔව් නේ. විවේකය තමා ගොඩක් ඕන කරන්නේ. පරිස්සම් වෙන එක කෝකටත් හොදයි නේ. එහෙනං ජය වේවා. අපි රේඩියෝ එකකින් සෙට් වෙමු. බුදුසරණයි
anju.r Nov 1, 2014 එළ එළ මචො... පුලුවන් තරම් ඇගට ගුණ දායක දේවල් කන්න... වැඩියෙන් වතුර එහම බොන්න... මටත් එක පාරක් හැදිල හොදටම අමාරු උනා. ඉක්මනටම හොදටම සනීප වෙයි.
එළ එළ මචො... පුලුවන් තරම් ඇගට ගුණ දායක දේවල් කන්න... වැඩියෙන් වතුර එහම බොන්න... මටත් එක පාරක් හැදිල හොදටම අමාරු උනා. ඉක්මනටම හොදටම සනීප වෙයි.