Free Mockup Styles (Fiverr කරන අයට වැදගත් වෙයි)
මෙන්න ඔයාලට Mockup Styles ටිකක් අරන් ආවා ගොඩක් කාලෙකින් :):):)
මේවා ඇත්තටම FREE ඒවා, සල්ලි දීලා ගන්නේ කව්ද දැන් :lol::lol::lol:
ඔයලාටත් ඕන වෙයි කියලා හිතුන නිසා දැම්මා බලන්න :yes::yes::yes:
විශේෂයෙන්ම Fiverr වගේ කරන අයට මේවා වැදගත් වෙයි, GIG 1ක්...