ඇත්තටම කව්රු හරි කියන්නන් වාලේ 1 1 දේවල් කරලා හරි යන්නේ නෑ මොඩ්ල පොඩ්ඩක් හොයල බලන්න ඕනේ ඒක හරිද වැරදිද කියලා :yes::yes::yes:
කියපු ගමන් ඒ දේ කරනවානම් ඉතින් ඒ මොඩ්ගෙන් තේරුමක් නෑ :oo::oo::oo:
සිරාවට අයියේ :yes:
GT අයිය බිසී කියමුකෝ දැන්, මොඩ්ල ඉන්නේ ඒකටනෙ දැන්. එයාල හරි ත්‍රෙඩ් 1ට ඇවිත්...