මට ඩොන්ගල් එකක් ගන්න ඕන! විකුණන එවා තියෙනව#
මචං ලා මට හොඳ ඩොන්ගල් එකක් හොයල දීපල්ල කෝ.. :yes::yes:යූස් කරපු එකක් වුනත් කමක් නෑ.. :dull:සාධාරණ මිලක් කියපල්ලා.. මම ගන්නම්..:yes::yes:. 3.6Mbps හරි 7.2Mbps වගේ එකක් මට ඇති මචං ලා... :yes:මම ඉන්නේ වැල්ලවායේ... :nerd::nerd:කුරියර් කරන්න පුලුවන්...