1. Maui_15

    රෝහිත අබේගුනවර්ධන දේශපාලනයට ආපු හැටි

    රටේ මීහරක් ඉන්නකල් රත්තරං වගේ හොරු පාර්ලිමේන්තු එන එක නවත්තන්න බෑ.. :angry::angry::angry:
  2. Maui_15

    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි

    කාලකණ්නි දන්නවා දැන් කෙලවෙලා කියලා.උන් උන්ගෙම හිත හදාගන්නවා පොර talks දීලා..
  3. Maui_15

    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි

    වාරවිභාගයක් තියාගන්න බැරි පින්නයෙක් ජනාධිපති වෙලා.. :angry: :angry:
  4. Maui_15

    කිරිපිටි කිලෝ එකක් රු.1945යි..

    @erozan වගේ පුන්නක්කු බීපල්ලා..
  5. Maui_15

    කඩදාසි නැ. මාරම අර්බුදයක්

    පොන්න ආණ්ඩුවට වාර විභාගේ තියාගන්න බැරුව රෙනවා..නෙදකින් මෙහෙම කාලකණ්නි හිකනල් ආණ්ඩුවක්..
  6. Maui_15

    මිනිස්සු පෝලිමේ නාමල් මාලදිවයිනේ

    උඹව ඔය උන් යන රට රටවල් වල උකේ පාරක් අරින්නවත් අරන් යන් නැද්ද බං..:rolleyes::rolleyes::rolleyes:
  7. Maui_15

    තවදුරටත් චීස් බටර් ඇපල් මිදි බෙබිලාට පමනයි.

    වතුර බෝතලේ මිලවත් පාලනේ කරගන්න බැරි පොන්නම ආණ්ඩුවක්..මුන්ව නඩන්ත්තු කරනවට වඩා හොඳයි වගේ @erozan පට්ටි ගොන්නු ටිකක් හදනවා එලදෙනකට පට්ටි දාගන්නවත්.. :ROFLMAO: :ROFLMAO:
  8. Maui_15

    තවදුරටත් චීස් බටර් ඇපල් මිදි බෙබිලාට පමනයි.

    ඕයි ඕයි බන්දුලයා මේ කියන්නේ ඇත්තද?පැනලා යන්නේ නැතුව උත්තරයක් දීපන් පොන්නයෝ
  9. Maui_15

    තවදුරටත් චීස් බටර් ඇපල් මිදි බෙබිලාට පමනයි.

    මේ බන්දුලයා කියන්නේ ඇත්තද පොන්ස්
  10. Maui_15

    තවදුරටත් චීස් බටර් ඇපල් මිදි බෙබිලාට පමනයි.

    දන්නවා බං..ඒත් හිටපු ගමන් මුගේ ජොබ් එකෙන් පිට ගිහින් ඇතුලේ ඉන්න තැරි බයියා එලියට එනවා.. :ROFLMAO: :ROFLMAO: බයියන්ට ඕවා හරියන් නෑ..උන් ණය ගන්නවා මිසක් ගෙවන්න දන්නේ නෑ.. ------ Post added on 1647583799
  11. Maui_15

    තවදුරටත් චීස් බටර් ඇපල් මිදි බෙබිලාට පමනයි.

    උන් හොරාකෑවනං,මුදල් අපහරණය කලානං පොන්සියෝ මෙතන හැමිනෙන්නේ නැතුව ගිහින් නඩුදාල හිරේ දාපන්..තොපේ ආණ්ඩුවනේ තියෙන්නේ..මහබැංකු හොරාකාපු උන්ටික,පාස්කු බෝම්බකරායෝ ටික එල්ලුං ගස්යවලත් ඉවරනේ නේද පොන්සියෝ..:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  12. Maui_15

    තවදුරටත් චීස් බටර් ඇපල් මිදි බෙබිලාට පමනයි.

    තොපේ මහ මයිනා තුන්ලොකේටම වැඩක් නැති කුලුණු, එයාපෝර්ට් වලට ගත්ත ණය වලින් තමා පොන්සියෝ මේ රටට කෙල උනේ..තොගේ ගූ විමලයාම කිව්වනේ ඒවගෙන් ගහගත්ත විදිහ..
  13. Maui_15

    හනුමාස්

    බැසිලා හොරා කියලා විමලයා කියන්නේ ඇත්තද පොන්සියෝ..🤭🤭
  14. Maui_15

    තවදුරටත් චීස් බටර් ඇපල් මිදි බෙබිලාට පමනයි.

    අනේ පලයන් පොන්සියෝ තෝම කිච උනා සිමෙන්ති ටයර් ෆැක්ටරි හැදුවා කියල ත්‍රෙඩ් දාලා..වඳ වේසාවා තොපේ මහ බූරුවා ඔය ගිහින් open කලේ මේ අවුරුදු දෙකට හදපුවා වෙන්නැති..
  15. Maui_15

    අසල් වැසියාට පළමු තැන කියා ඉන්දියාව ඩොලර් බිලියනක් පුදයි..

    මීට කලින් මිනිස්සු බඩුගත්තේ $ දීලද පොන්සියෝ..තෙල් ටික ගෑස් ටික බෙහෙත් ටික දීගන්න බෑ ..රෙද්දේ රෙවිලා හිටියත් මන්දබුද්ධිකයාගේ පොන්න කතා අඩුවෙලා නෑ..
  16. Maui_15

    අවංකව කියපල්ලා. ලංකාවට තිබ්බ ලොකුම හෙනේ මොකක්ද?

    1.මිනිස්සුන්ගේ තියෙන නූගත්කම සහ වහල් මානසිකත්වය / මෝඩ චන්ද දායකයෝ 2.රාජපක්ෂලා 3.වැඩක් නැති, සල්ලි කන රාජ්‍ය සේවය 4.දේශපාලුවන්ට කඩේ යන චීවරධාරීන් 5.හැම එකටම උද්ගෝෂණ කරන වෘත්තීය සමිති/ කැම්පස් ගිය උන්ගේ ඔලු කන ශිෂ්‍ය සමිති
  17. Maui_15

    අසල් වැසියාට පළමු තැන කියා ඉන්දියාව ඩොලර් බිලියනක් පුදයි..

    බැසිලා නිකන්ද දෙන්නේ ඕවා මිනිස්සුන්ට..නැත්තං මීට කලින් මිනිස්සු බෙහෙත් බිව්වේ කෑවේ නැද්ද?

    No contents