හොද පෙන්න නරක පෙන්න වෙනසක් වෙන්න අපි කතා කරන්න ඔන නෙද? මම කියන්නෙ කතා කරන එකාව අඩපන කරන්න එපා කියලා මොකද මම ඉන්න මතෙත් ඉන්න උනුත් බර ගානක් ඉන්නවා එතකොට අපි දෙගොල්ලම මෙ රටෙ ඉතින් අපෙ හඩට කන් නොදි යහපලනයක් වෙයිද අපෙ හඩට කන් දිලා උබලාගෙ හඩටත් කන් දෙන්න සකාච්චා කරමු මම මෙ ත්රෙඩ් එකෙදාපු පලවෙනි...