ඉස්සර අපේ ලොකු අම්මගෙ දුවෙක් හිටිය විශ්ව විද්‍යාලෙ හැමසතියෙම හවස ගෙදර යද්දි මම තමයි මෙයාව එක්කගෙන යන්නෙ, මට වඩා අවුරුදු තුනක් වැඩිමල්, ඉතින් හැමදාම සිකුරාදාට ගෙදර යන්නෙ මාත් එක්ක තමයි මොකද ගෙදර යද්දි රෑ අට හමාර විතර වෙනව මම ඉන්නවනම් විතරයි එයා සිකුරාදා ගෙදර එන්නෙ, නැත්නම් සෙනසුරාදා උදෙන්ම...