ෆොටෝ ෂොප් වලින් එළකිරි වගේ එඩිට් කරමු..
ෆොටෝ ෂොප් වලින් එළකිරි වගේ එඩිට් කරමු..
ආයුබෝවන්ඩ ඔක්කොමලට කාලෙකින් නූල් කෑල්ලක් දාන්න බැරි උන නිසා මොකද්ද දාන්නෙ කියලා කල්පනා කර කර අන්තර් දැලේ කරක් ගහ ගහ ඉන්න කොට හම්බ උනා කියහල්ලකෝ එළ භාණ්ඩයක්..භාණ්ඩයක් කිව්වට පට්ට පතුරු පදිරි භාණ්ඩ ලොට් එකක්.තනියම...