මම අද SLT එකට calls 4ක් ගත්තා..උදේ පාන්දරම අම්මලා තාත්තලා මතක් කරගෙනම
3 න් වෙනි call එක ගත්ත ගෑනි මගෙන් අහනවා සර් download කරනවද කියලා
මන් කිවුවා unlimited එක ගත්තෙ download කරන්න තමයි කියලා..මුන්ගෙ අම්මලට නම්...
ඊට පස්සෙ කියපි " සර් අපේ home package එක share වෙලා එන්නෙ..speed එක ඕන නම් අපෙ...