සිංහල ජාතිය ගොඩදාන්නනම් අපි පුක ඉරාන කෑගහලා විතරක් හරියන්නේ නෑ බොලව්. ඉගෙනගනිල්ලා. නිකන් කාලකන්නි නොවී. අදටත් කව්රු කොහොම කිව්වත් නිදහස් අද්යාපනේ පිහිටෙන් දුප්පත් කොල්ලෙක්ට උඩට එන්න බැරිකමක් නෑ. මමනම් කියන්න ලැජ්ජ නෑ මට වියදම් කරන්න ලොකු සල්ලියක් ඒ කාලේ තිබ්බේ නෑ. මම ඉගෙනගත්තේ නිදහස්...