වඩු බාස් කෙනෙක් සෙට් කර ගනින්. එයලට අපිට වැඩිය තෙරෙනවා. කලින්ම බාස්ට ප්ලන් එක දීල තියපන්. කොහොමත් 3x4 ලී ඉරුවට පස්සෙ ඉතුරු වෙන එවයින් ලූවර්, රීප්ප ගන්න පුලුවන් වෙයි. මචන් කොස් දාන්නෙ ගෙදර ඇතුලෙ තියන දොරවල් විත්‍රරයි නෙද? එලියෙ තියන එවට හොඩ මදි කියනව නෙද? දන්න කෙනෙක්ගෙන් අහල බලපන්.