[SIZE="4"]මචන්ලා මට අපේ අයියා uk වලින් එව්ව VGA එකක් සහ camera එකක් තියෙනවා:yes:
එච්චර දවසක් නෑ මේ ටික එවලා මාස 8 ක් විතර ඇති.මගේ යාලුවෙක් ඇවිල්ල මගේ ඩෙක්ස්ටොප් එකට මේ vga එක නම් සෙට් කරලා දුන්න.එත් මන් ඩෙක්ස්ටොප් එක වැඩිය පාවිච්චියක් නෑ.එක මන් තියන් ඉන්නේ Data ස්ටෝර් කරන්න විතරයි.ඒ වගේම camera...