අපේ අක්කාට ප්‍රශ්නයක්.....!!!
ජෝක් එකකටගන්න එපා යාලුවනේ.....
අනේ එළිකිරී එකේ ඉන්න යාලුවනේ.........මට ලොකු උදව්වක් ඕනේ......අපේ අක්කාගෙන් බේරෙන්න බෑ මේකට මොනවා හරි විසදුමක් නෙට් එකෙන් හොයල දෙන්න කියලා....දන්න හැමතැනකම බැලුවා...එත් උත්තරයක් හොයාගන්න බැරි උනා....
මේකයි ප්‍රශ්නේ....
අපේ අක්කාගේ...