මෙන්න මේකයි අවුල pc එකේ game එකක් play කරද්දි දැන් තියෙන ups එකෙන් සද්දයක් එනව short වෙනව වගේ දැන් තියෙන ups එක මදි වගේ මන් හිතන්නෙ මොන විදියෙ එකක්ද මේකට හරියන්නෙ? කවුරුහරි දන්නවනම් උදවු කරන්න.:)
500w psu
core i3 530
ddr 3 8gb 1333
2x 200gb hdd SATA
asus gtx 960 upto 225w
creative sound blaster...