1. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    එල idea එක :D:D:D අපෝ ඒක ගැන දෙපාරක් හිතන්න වෙනවා ... දැන් පරණ අවුරුද්දට ස්නානය සඳහා යමි ... නැවත පැමිණ දෙවරක් සිතා බලන්නෙමි මට අවුරුද්දට කැවුම් ඕන :baffled::baffled::baffled: අපෝ ඒක ගන්නන් දෙවරක් සිතිය යුතුය ... පූසා sure නෑ
  2. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    කොයි team එකේද ඔයා???
  3. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    මොනවද මට දෙන්නේ ??? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  4. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    එක තමයි මමත් මේ කල්පනා කරේ :baffled::baffled::baffled:
  5. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    මෙතන මොනවද වෙන්නේ ??? මම දැනුයි ගෙදර ආවේ ?????? :cool::cool::cool::cool: දැන් කාටද මගේ vote ඕන ??? ;););););)
  6. U_knw_me

    අවූරුදු අඳුර.... !!!

    rep ඕන නෑ .. thanx බලල යන්න ආවට ... සුබ අලුත් අවුරද්දක් වේවා .... !!! :yes::yes::yes:
  7. U_knw_me

    අවූරුදු අඳුර.... !!!

    ලංකාවට යන්න විදිහක් නෑ නෙ octomber වෙනකන් .... පුළුවන් කමක් තිබ්බ නං සතියකට හරි ගිහින් එන්න තිබ්බ ... ඒත් එක එක xam තියෙනවනේ :baffled::baffled::baffled:
  8. U_knw_me

    අවූරුදු අඳුර.... !!!

    ආතල් එකේ ඉන්න තිබ්බ විභාගේ කියල අභාගයකට මුණ දෙන්න තිබ්බේ නැත්තන් ... කොහෙද එකත් මේ පිටම වැටුනනේ මල්ලි :oo::oo::oo:
  9. U_knw_me

    අවූරුදු අඳුර.... !!!

    ;););) thanx rep walata :P:P;) thank u malliyaaa ;);) he he ... e tika nan set ekatama gelapenawa wage peenawa ... :D:D thx nangi ..... eth lassanata liyala nan na ... gedara mathak unata kawi pada en na ada ... hithe hira karan inna bari nisa aayaasen kawi 3k liwa...
  10. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය [2013]

    අපගේ ආරක්ෂාව පිළිබඳව සංවිධායක මණ්ඩලය වගකියනු මැනවි :confused::confused::confused::confused::confused:
  11. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය [2013]

    මටත් එල්ල කරා මරණ තර්ජන ..... හෙලා දකිනවා :angry::angry::angry:
  12. U_knw_me

    2013 Apr 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :rofl::rofl::rofl: මගේ වෙලාව හොදයි වගේ ..... නියමයි .... ඉඳල ඉඳල xam දවසටම මේක set වෙලා තිබ්බේ ..... ලබන සතියේ බිය සැක නැතුව එන්න පුළුවන් ... :D:D:D
  13. U_knw_me

    නදීරා...

    ජීවිතයෙම මගේ වෙන්න එන්න නදීරා............. awwww awwww :love::love::love: අම්මප මගේ හද පත්ලේ ගලනවා ආලේ වගේ මේකත් ..... මල්ලිටත් එහෙනං හරි ගියා ???? සුබපැතුම් කිව්ව එහෙනං ... ජය වේවා ... !!! :D:D:D
  14. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය [2013]

    අපි හවු වෙයි ඕවට
  15. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය [2013]

    :yes::yes::yes::yes:
  16. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය [2013]

    මට පූස් ඕනේ
  17. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය [2013]

    ඉබි කට්ටට නග්ගන් හිමීට, පරිස්සමට යන්න
  18. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය [2013]

    :confused::confused::confused::confused: මෙතන මොකද වෙන්නේ ??? මම මොන කණ්ඩායමේද ???? මොනවද මම කරන්න ඕන ???:baffled::baffled::baffled:

    No contents