ජංගම දුරකථන වල අවසන් වසර 10 දී සිදු වූ වෙනස්ක&
මීට වසර දහයකට පමණ පෙර තිබුන ජංගම දුරකථන සහ දැන් තිබෙන ජංගම දුරකථන අතර විශාල වෙනසක් තිබෙනවා. ලෝකයේ වැඩියෙන්ම අලෙවි වී ඇති Mobile Phones 10 ඇතුලත තිබෙන බොහෝ ජංගම දුරකතනත් වසර 7,8 ක් පැරණිය. මීට යටින් ඇති Image එකෙන් ජංගම දුරකථන වෙනස් වී ඇති ආකාරය...