1. Dilwaale

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    මොකක්ද මේකෙන් උඹ අදහස් කරන්නේ??? අපේ හමුදාව යුධ අපරාධ කරා කියන එකද??? සුදු කොඩි අරන් අපු අයටත් වෙඩි තිබ්බ කියන එකද????:rolleyes::rolleyes::rolleyes:
  2. Dilwaale

    ශ්‍රීලනිපයේ එජාපයේ වෙනසක් නැහැ

    ටොයියො හැංගිලා lol
  3. Dilwaale

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    මිනීමැරුම්(මහින්ද+ගෝටා) < මිනීමරු ජ.වි.පෙ. < මිනීමැරුම්(රනිල්+ප්‍රේමදාස)
  4. Dilwaale

    ශ්‍රීලනිපයේ එජාපයේ වෙනසක් නැහැ

    අපො මේ ලප කුමාරණේ... මෙය ගැන නේද විජයදාස රාජපක්ෂ කිව්වේ අර සල්ලි දුන්නා කියල...:):):)
  5. Dilwaale

    වැඩහිටි කන්ද විහාරය...

    දැන්නම් වහනෙන්ම උඩට යන්න පුළුවන්... ඉස්සරනම් ඕකට කිඉවේ පුංචි සමනල කන්ද කියලා.. ඒ පැත්තේ මිනිස්සු කියන්නේ සමනලකන්දෙන් භාගයක් උසයි කියලා..
  6. Dilwaale

    "මහරජ ගැමුණු" තහනම් "තමිලිනි" පෙන්වයි

    :lol::lol::lol: රිදෙයි ලෝල්ලන්ට
  7. Dilwaale

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    මුන්ට ඕවා කියා වැඩක් නෑ.. මුන්ට තේරෙන්නේ මිනීමරු පහර කාලකන්නි පොන්න රනිලා කියන දේවල් විතරයි...:):):)
  8. Dilwaale

    ටොපි කොලයෙන් මහින්ද ඉල්ලනවා

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා
  9. Dilwaale

    සිරිසේන 'ඊළාම්වාදීන්ට' කොටි දැන් නැතිය

    දැන් උඹ අවදා...:) මේකට උත්තරයක් දියන්.. එහෙම පසුබිමක් හැදෙන්න මොනවද ඕන කරන්නේ???:)
  10. Dilwaale

    අලුත් පරපුර ගෑන මානි ගෙ අනාවෑකිය !!!!!!!!

    අම්මෝ බලන් හිටපු කාලයක්. ඇති දැන්වත් ඔය යකා අත්අඩංගුවට ගත්තනම්. කරන්නෙම ඕන් නැති වැඩ. අරහෙ කූරගලක් අල්ලගෙන කැගහනවා. අධි ආරක්ෂිත කලාප අයින් කරන්න එපා කියල කැ ගහනවා. ජාතික ගීය දෙමලෙන් කියන්න එපා කියල කැ ගහනවා. විල්පත්තුව එළි කරනවා කියල කැ ගහනවා. විකෘති ජාතික කොඩි උස්සනවා... සිංහල දේශපාලකයෝ...
  11. Dilwaale

    සිරිසේන 'ඊළාම්වාදීන්ට' කොටි දැන් නැතිය

    සරලයි.. එහෙම පසුබිමක් ඇති නොවෙන්න යහපාලනයෙන් මොනවද කරේ?? කරලා තියෙන්නේ??? මේකට උත්තර දියන්කෝ???:):):)

    No contents