1. Dilwaale

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    මම ඉස්සල්ලත් කිව්වේ බන්.. මහින්ද සුද්ධ වන්තය කියල මම කියන්නේ නෑ.. මෙතන අවුල තියෙන්නේ මහින්නදට වඩා දහස් ගුණයක් වැරදි කරපු එවුන්ට නයින් ට කිරි පොවා පොවා මහින්දටම බැන බැන ඉන්න එක.. ඒකයි මට තියෙන අවුල...:):) ඔය කිසි මගුලක් ඕනේ නෑ.. උඹ කියපන් දැන් මේ රට යන විදිහ හරිද????:oo::oo::oo:
  2. Dilwaale

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    එහෙනම් ඉතින් මහින්දට විතරක් විශේෂයක් නොකර 88 ඉඳන්ම වැරදි කරපු එවුන්ව විවේචනය කරපන්... නැතුව එකෙක්ව විතරක් අල්ලගන්න එපා....:):)
  3. Dilwaale

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    කිව්වද කියන එක නෙවෙයි මෙතන ගැටලුව... මහින්දට වඩා වැරදි කරපු එවුන්ව වන්දනා කර කර මිනීමරු අමන හොර හැත්තක් ඔලුව උඩ තියාගෙන රටට නිදහස අරන් දුන්න නායකයට පතුරුයන්න බනින එක තමයි අවුල.. වෙන කිසි අවුලක් නෑ...:):):)
  4. Dilwaale

    dinakshi තොලක් දෑම්මා හරියෙ

    එතකොට මේක???;)
  5. Dilwaale

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    උඹලත් පුරුදුවෙයන් වරදට වරද කියන්න.. මාව බාටලදේ දාන්න ඕනේ නෑ.. තොපේ අම්මලාගෙන් තාත්තලාගෙන් ඉතිහාසය ඉගෙනගෙන වරෙන්.. අලුත් පරපුර ඕවා දන්නේ නෑ...:):)
  6. Dilwaale

    ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද???

    එතකොට උඹේ තියරියට වැද්දෝ අවේ කොහෙන්ද????:oo::oo::oo:
  7. Dilwaale

    අන්තිමට සිංහයත් අයින් වෙයිද???

    :lol::lol::lol::lol: රිදිලා
  8. Dilwaale

    අත්අඩංගුවේ...

    එතකොට මේ මු මොන වර්ගයේ කෑරියෙක් ද බන්??? පොඩ්ඩක් කියහන්?? මු දස ද?? නැත්තම් දසදහස් ද???
  9. Dilwaale

    අන්තිමට සිංහයත් අයින් වෙයිද???

    :lol::lol::lol: සහතික ඇත්ත.. ගෙදර හැදියාව... කතාකරන්න පුරුදු වෙලා වර....:):):)
  10. Dilwaale

    ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද???

    ඉතින් බන් එතකොට යක්ෂ ගෝත්‍රිකයෝ හිටියෙම නැද්ද???:oo:
  11. Dilwaale

    ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද???

    Special flag to be prepared to use at festivals, instead of national flag The Cabinet of Ministers have approved a proposal made by the Ministry of Home Affairs to appoint a committee to prepare an officially accepted decoration flag that can be used at festivals by the government as well...
  12. Dilwaale

    අන්තිමට සිංහයත් අයින් වෙයිද???

    මුන්ට ඕවා කියල වැඩක් නෑ.. රනිලා එක්ක බුදිය ගන්නමයි ඕනේ කියන්නේ...:):):)
  13. Dilwaale

    අන්තිමට සිංහයත් අයින් වෙයිද???

    ඔව් ඔව් දැන් බහුතරයකට තේරිලා තියෙන්නේ... තව තේරුම් කරන්න දෙයක් නෑ... රනිල්ගේ ලෝල්ලෝ හරි කැමති උන් කරන හැමදේම බලාගෙන කටපියන් ඉන්නවට... :lol::lol::lol: සිහින දැකපන් සිහිනවල ජිවත් වෙයන් උඹලට ඕන දේ වෙන්න තියන්නේ නෑ... කොටියට පුක දියන්... දිදී බයියන්ට ඇගිල්ල දික්කරහන්.. මතක තියාගනින් කරන දේවල්...
  14. Dilwaale

    ඔව්~ඔයි

    :lol::lol::lol:
  15. Dilwaale

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    පවිත්‍රයා පේන්නවත් නෑ.. හැබැයි හැංගි හැංගි rep නම් කපනවා.. මට ගානක් වත් නෑ....:lol::lol::lol:
  16. Dilwaale

    අන්තිමට සිංහයත් අයින් වෙයිද???

    මම හිතන එක කෙසේ වෙතත්... උඹ ඔය දාල තියෙන්නේ රතු පට කරලා තියෙන ටික උඹේ යටි අරමුණ වෙන්න පුළුවන්... මොකද උඹලට ඕනෙත් කොටියව නැගිට්ටවන්න... කොටියව නැගිට්ටන ගමන් බයියන්ට මඩ ගහනවා කොටි කොටි කිය කියා මිනිස්සු බය කරනවා කියලා..:):):) මෙහෙන් උතුරට ගෙනියන්න තහනම් කරලා තිබ්බ භාණ්ඩ 20 ක තහනම ඉවත් කරනවා...

    No contents