ටෝයියෝ සහ ලෝල්ලෝ හරි.. අපි වැරදි
මේ වැදගත් කතාව අහුවට පස්සේ මට ශ්‍රීලංකාව ගැන මාර ආඩම්බරයක් දැනුනා... හැමෝම මේක අහන්න...උඹලට දැනුන දේත් කොටලම යන්න....:yes::yes::yes:
O4REVnnLIEA
කලින් හැමදාම උදේ පලමු කාර්ය විදිහට මේ mapඑක චෙක් කරල බලනව මතකද?? 55,58,57 සේනාංක මතකද?? අද ඉවරවෙයි, හෙට ඉවරවෙයි...