අපි කවදාවත් හිතුවද කොටිත් සමරන දවසක් ඒවි Ŝ
කලින් හැමදාම උදේ පලමු කාර්ය විදිහට මේ mapඑක චෙක් කරල බලනව මතකද?? 55,58,57 සේනාංක මතකද?? අද ඉවරවෙයි, හෙට ඉවරවෙයි කියල බලාගෙන හිටපු කාලය මතකද?? කොලඹ ගොඩගැහුන මලමිනී දැකල අපේ හිතත් ගල් වෙලා තිබ්බෙ...අනේ පව් කොටි උනත් මනුස්ස්යො කියල හිතුන්නෙ නෑ...